Thursday, May 17, 2012


අහස රතු පටින් 
සිත්තම් කරලතියෙන
මේ වෙලාවෙ 
වැහි බිoදු පොද වැටෙන්නෙ
මෙතුවක් කල් තිබුණු
සමය නිමවුන දැ‍යි කියන්නටද?
එ ලස්සන කාලයේ
අවසානය බව පවසන්නද
එසේ නම්,
ඔහු එ සිහින බලාපොරොත්තු
සියල්ලත් සමගින් 
මේ ගoදෑලෙ සදහටම තනිවෙයිද?

No comments:

Post a Comment