ආදරේ අහස තරම්...!!
Thursday, May 17, 2012
අහස රතු පටින්
සිත්තම් කරලතියෙන
මේ වෙලාවෙ
වැහි බිoදු පොද වැටෙන්නෙ
මෙතුවක් කල් තිබුණු
සමය නිමවුන දැයි කියන්නටද?
එ ලස්සන කාලයේ
අවසානය බව පවසන්නද
එසේ නම්,
ඔහු එ සිහින බලාපොරොත්තු
සියල්ලත් සමගින්
මේ ගoදෑලෙ සදහටම තනිවෙයිද?
Home
Subscribe to:
Comments (Atom)